Saturday, October 5, 2013

100% free internet යන හැටි හා internet speed කරන විදිය.

අනෙක් network වලින් internet යන කට්ටියට මෙ ක්‍රමයෙන් internet speed එක වැඩි කරගන්න පුලුවන්.

මේ සොෆ්ට්වෙයා එකේ නම ultrasurf එක ලොකයේ ප්‍රසිද්ධ පොඩි anti-censorship software එකක්. ඔන කෙනෙක්ට මෙතනින් නොමිලේ download කරගන්න පුලුවන්. 

 Hutch වලින් free internet යන්න ඔනේ නම්. hutch sim එක තියෙන dongle එක connect කරලා download කරගත්ත file එක unzip කරපුවාම තියන ultrasurf software කැල්ල doubleclick කරලා open කරන්න ඉට පස්සේ ultrasurf network එකට connect වෙනකම් ඉන්න. connect උනාට පස්සෙ ඇතිතරමක් තව සිමිත කාලයකට නොමිලේ hutch වලින් internet යන්න.

No comments:

Post a Comment