අනම්මනං වැඩ කෑලි ටිකක් අපෙන් ඔයාලට

දැන් දෙන්න යන්නේ අනම්මනං වැඩ කෑලි ටිකක් ආසයි නේ ??
ǝʌǝɹ sıuɔǝ ıupǝdǝupǝuɔǝ ʇɥǝ
bnǝsʇıou oɟ ɹǝɾǝɔʇıou oɹ ɹǝʇǝuʇıou oɟ ǝuƃlısɥ ɐs ɐ snqɾǝɔʇ oɟ sʇnpʎ ɥɐs
qǝǝu ɐƃıʇɐʇıuƃ ʇɥǝ dnqlıɔ ɯıup ıu sɹı lɐuʞɐ˙ dǝodlǝ qǝlıǝʌǝp ʇɥɐʇ
ǝuƃlısɥ ʍonlp soou ƃo ʍıʇɥ ʇɥǝ pǝdɐɹʇnɹǝ oɟ ʇɥǝ qɹıʇısɥ ɟɹoɯ sɹı lɐuʞɐ
ɟoɹǝʌǝɹ˙ qnʇ' ǝuƃlısɥ ɥɐs ɹooʇǝp ıʇsǝlɟ pǝǝdlʎ ıu ʇɥǝ sɹı lɐuʞɐu soıl˙
ıʇ ıs sdoʞǝu ɐup sǝɹʌǝs ɐs ɐ lıuʞ qǝʇʍǝǝu ʇɥǝ dǝodlǝ sdǝɐʞıuƃ pıɟɟǝɹǝuʇ
ɹǝƃıouɐl lɐuƃnɐƃǝs˙
හුටා දාපුවා අනිත් පැත්ත නේ බය වෙන්න එපා මේක වැඩ කෑල්ලක් මේ වගේ ඔයා ගහන අකුරු පිට කන හරවන්න ඕනේ නම් මෙතැනින් යන්නකෝ
හුටා දාපුවා අනිත් පැත්ත නේ බය වෙන්න එපා මේක වැඩ කෑල්ලක් මේ වගේ ඔයා ගහන අකුරු පිට කන හරවන්න ඕනේ නම් මෙතැනින් යන්නකෝ
SSBhbSBleHRyZW1lbHkgc29ycnkgIHRvIGhhdmUgdG8gd29ycnkgYWtraXlhIGluIHRoaXMgb
WFubmVyLCBidXQgSSBhbSBzdXJlIHlvdSB3b3VsZCBjb252aW5jZSBvZiB3aGF0IEkgYW0g
Z29pbmcgdG8gc2F5LiBQbGVhc2UgZG9uJ3QgbWlzdW5kZXJzdGFuZCBtZS4gSSBkb24ndCBr
bm93IHdoYXQgY2FtZSBvdmVyIG1lLCBqdXN0IHRoZW4gSSBtdXN0IGFwb2xvZ2l6ZSwgSSd
tIG5vdCB1c3VhbGx5IHNvIHJ1ZGUuDQp5b3UgbWFkZSBtZSBsb3ZlIHlvdSwgbG92ZSB5b3Ugc
mlnaHQgZnJvbSB0aGUgc3RhcnQuIEFra2l5YSB5b3UgYXJlIGNvbnRyb2xsaW5nIG15IGhlYXJ0Li
BBbmQgSSBob3BlIGZvciBhbmQgSSB3aXNoIGZvciBhbmQgSSBwcmF5IHRoYXQgdGhlIHdvcmR
zIGZvciB5b3VyIG1vdXRoIGNhbi4gQWtraXlhLCBEb24ndCBicmVhayBteSBoZWFydCwgSSBsb
3ZlIHlvdSBmcm9tIGJvdHRvbSBvZiBteSBoZWFydC4gSSBMb3ZlIHlvdS4uIEkgbG92ZSB5b3Uu
Li4gdW1tbW1tYWFhIA== අප්පට සිරි මේ මොකක්ද මට පිස්සුද?? මෙන්න මේකෙන් දෙකොඩ් කරලා බලන්න මේ මොකක්ද ලියල තියෙන්න කියලා .ආදර හසුන් මේකෙන් ලියල යවන්න පුළුවන්ලු ඈ..
තවත් ට්‍රික්ස් එකක් මේක ඈ දැන් කස්ටිය යූ ටියුබ් වීඩියෝ බාගන්න එක එක සොෆ්ට්වෙයා බාගන්නවනේ ඔය සොෆ්ට් නැතිව අපි වැඩ කොහොමද දන්නවද ඒ යූ ට්යුබ් වීඩියෝ ලින්ක් එක ඉස්සරහට SS දාන එක ( http://www.ssyoutube.com/watch?v=jWE8ohPavcM උදාහරණයක් ඈ )
No comments:
Post a Comment