Friday, October 4, 2013

PTC

cashbuxclix කියන්නෙ මොකක්ද කියල ptc site කරන ගොඩක් දෙනෙක් දන්නව,cashbuxclix කියන්නෙ තවත් ptc එ කියන්නෙ ads click කරල මුදල් හොයන්න මුලුවන් තවත් හොද site එකක්,මේ site එක කරන්නෙ ලන්කාවේ කොල්ලෙක් එක නිසා site එක ගැන බය වෙන්න ඔනේ නෑ.. තවත් දෙයක් තමයි ලන්කාවේ අයට ලොකු වාසියක් තියනවා, එ තමයි dialog ez cash මගින් මුදල් අතට ගන්න පුලුවන් වීම, 
$1.00 උනාම payout (මුදල් ගන්න පුලුවන්)
paypal,payza හරහත් මුදල් ගන්න පුලුවන් එත් ez cash තියන නිසා එ කිසි දෙයක් ඔනේ නෑ.. 
මතක තියා ගන්න ඇඩ්ස් හැමදාම එනවා ඉක්මනින් මුදල් හොයන්න ඔන නම් එ එන ඇඩ්ස් හැමදාම බලන්න වෙනවා. 
තව මුදල් වැඩි කර ගන්න් පුලුවන් විදියක් තමයි referrals ලා මගින්, referral ලා වර්ග දෙකක් ඉන්නව rent referral & direct referral කියල 

rent referral : $0.15 පොඩි මුදලක් ගෙවලා අපිට එක referral කෙනෙක් ගන්න පුලුවන් එහෙම ගත්තයි කියල අපිට අවාසියක් වෙන්නෙ නෑ, මොකද ඔවුන් බලන ads ප්‍රමානය අනුව අපේ  Balance: එකට මුදලක් එකතු වෙනව ඒ එක referral කෙනෙක් දවස් 30ක් එ කියන්නෙ මාසයක් තියා ගන්න පුලුවන් එ කියන්නෙ ඔවුන් දවස ගානෙ ads බැලුවොත් හැමදාම අපිට සල්ලි එනවා, referrals ලා ටිකක් වැඩිපුර ගත්තොත් දවසට එකතු වෙන මුදල ලේසියෙන්ම වැඩි කර ගන්න පුලුවන්. 

Direct referral : කියන්නෙ අපිම හොයා ගන්න referral ලාට එ කියන්නෙ අපිට දිල තියනව link එකක්,  මෙ site එක ගැන කාටහරි හදුන්වල දිල එ link එකෙන් ගිහින් කෞරු හරි රෙජිස්ටෙර් උනොත් ඒ රෙජිස්ටෙර් උන කෙනා ඉන්නෙ අපි යටතේ,ඔහු බලන ads ප්‍රමානය අනුවද අපිට මුදලක් එකතු  වෙනව,Direct referral අපි විසින් හොයා ගන්න නිසා අපිටා කැමති දවසක් තියා ගන්න පුලුවන්, rent referral ලා වගේ දවස් 30න් අයින් වෙන්න් නෑ.. 

හරි දැන් බලමු Account එකක් හදාගන්නෙ කොහොමද කියල, 
රෙජිස්ටෙර් වෙන්න මෙතනින් යන්න cashbuxclix
හරි දැන් site එක දිස්වෙයි පහල තියනවා වගේ, 
රෙජිස්ටෙර් කියන එක click කරාම username එකට කෙටි නමක් දාන්න එක මතක තියා ගන්න 


හරි creatAccount click කරාට පස්සෙ දුන්නු email address එකට mail එකක් එනවා එකේ link එකක් ඇති එක click කරන්න ( email on කරන්න )


Activate කරාට පස්සෙ Account එකට login වෙන්න පහලින් තියන පොටො එක බලන්න 
දැන් ඔයාලගෙ username, password දාල ලොගින් වෙන්න 
දැන් site එකේ රෙජිස්ටෙර් වෙලා ඉවරයි දැන් බලමු ඇවිත් තියන ads බලන්නෙ කොහොමද කියලා, 
හරි දැන් ඇවිත් තියන ads පෙනෙයි ads ඔක්කොම එක පර click කරන්න යන්න එපා එකින් එකට click කරල බලන්න 
ad එකක් click කරපුවම time එකක් උඩින් වැටෙයි එ වෙලාව තත්පරෙන් තත්පරේ අඩු වෙනවා පෙනෙයි time එක ගියාට පස්සෙ නම්බෙර් ටිකක් වැටෙයි නම්බෙර් 5ක් කරන්න තියෙන්නෙ එකටම තියන නම්බෙර් එක ඉතුරු නම්බෙර් 4න් හොයල එක click කරන්න 
එ විදියට ads ඔක්කොම බැලුවට පස්සෙ Account ගිහින් Balance: බලන්න මුදල් එකතු වෙලා තියෙයි හැමදාම ads බැලුවොත් සල්ලි තමයි  

මෙතනින් ගිහින් දැන්ම රෙජිස්ටෙර් වෙන්න cashbuxclix
වැරදි ඇතිනම්  කියාදෙන්න මම ආසයි හදා ගන්න :)

No comments:

Post a Comment